ගේමක් නැතුව සින්හල type කරන්න හොදම software එක. දැන්ම ඇවිත් download කරගන්න

ගේමක් නැතුව සින්හල type කරන්න හොදම software එක. දැන්ම ඇවිත් download කරගන්න



සින්හල typing අමාරුද? සින්හලෙන් type කරන්න දන්නෙ නැද්ද? එහෙනම් මෙන්න පැන්සල. download කරගෙන බලන්නකො සින්හල typing නම් මේකට ගහන්න එකක් නෑ ඉතින් ආයෙ. ඇත්තටම කීවොත් හරිම සරලව හරියට mobile 4n එකකින් සින්ගිලිශ් sms එකක් type  කරනව වගෙ වැඩක් මේක. පහලින් තියනව ලින්ක් එක බාගෙනම බලන්නකො කොහොමද කියල.

pencil-pansala Download 

මෙන්න මේ වගේ folder වලට pics දාගන්න ආසද? එහෙනම් මෙන්න software එක

මෙන්න මේ වගේ folder වලට pics දාගන්න ආසද? එහෙනම් මෙන්න software එක

 

ගොඩක් අයට මේක ලොකු ප්‍රශ්නයක් කොහොමද ෆොල්ඩෙර් වලට ලස්සන pics දාගන්නෙ කියල ඉතින් ඒකට හොදම විසදුම තමයි icn fx මෘදුකාංගය ඉතින් පහලින් තියන ලින්ක් එක click කරල ඔයාට මේ software එක බාගන්න පුලුවන්

icofx free Download

(Adobe After Effects CS6) ඔයා video editing වලට ආසද? කොහොමද ඔයාගෙම video එකක් ඉස්සරහට ලස්සන ආස හිතෙන animation එකක් add කරගන්න තියේනම් එහෙනම් මෙන්න Adobe After Effects CS6 නොමිලේම බාගන්න

ඔයාගෙ video එකකට ඉස්සරහින් සුපිරි වැඩ කෑලි ටිකක් දාගන්න ආසද එහෙනම් මෙන්න Adobe After Effects CS6 නොමිලේම බාගන්න


ඔයා video editing වලට ආසද? කොහොමද ඔයාගෙම video එකක් ඉස්සරහට ලස්සන ආස හිතෙන animation එකක් add කරගන්න තියේනම්. මරු නේද. ඉතින් මන් අද ඔයාලට දෙන්න යන්නෙ සුපිරි video editing soft එකක්. සමහර අයනම් අහලත් ඇති  Adobe After Effects ගැන. setup එකයි crack එකයි  වෙන වෙනම තියනව පහලින් download කරගන්නකො 


Photoshop cc free download

         ගින්දර වගේ photo edit කරන්න මෙන්න     PhotoShop cc

3d විදියට photo editing කරන්න මේක තමා දැනට තියන හොදම software එක.