පැය 2ට ඕන තරම් බාගන්න මෙන්න ඩයලොග් එකෙන් සුපිරි පැකේජ් එකක්

පැය 2ට ඕන තරම් බාගන්න මෙන්න ඩයලොග් එකෙන් සුපිරි පැකේජ් එකක්

පැය 2ට ඕන තරම් බාගන්න මෙන්න ඩයලොග් එකෙන් සුපිරි පැකේජ් එකක් 

gb ගනන් download කරන්න පැකේජ් එකක් හොයනවද? ලොකු ගනන් වියදම් කරල films, games අනන්මනන් download කරල එපාවෙලාද? එහෙනම් මෙන්න රුපියල් 50කට ඇති වෙනකන් download කරන්න නියම පැකේජ් එකක් ගොඩක් අය මේක ගන දන්නවත් ඇති එත් සමහරු දන්නෙ නෑ අන්න ඒ අය වෙනුවෙනුයි මන් මේ පොස්ට් එක ලියන්න හිතුවෙ. 

මේක dialog එකෙන් දෙන time base පැකේජ් එකක් මේක ඇක්ටිවේට් කරගන්න ඔයා මුලින්ම ඔයාගෙ dialog සිම් එකට රුපියල් 57ක් reload කරන්න ඊට පස්සෙ 678ට KBB50 කියල type කරල SMS එකක් යවන්න. ඔන්න එතකොට වැඩේ හරි. ඔයාට පැය දෙකක් ඇතුලත ඕන තරම් download කරන්න පුලුවන් speed limit එකක්වත් කිසිම අවුලක්වත් නෑ. ඔයා download කරන අතරෙ තව කොච්චර වෙලා තියෙනවද කියල දැනගන්න ඕනිනම් MBB කියල type කරල 678 ට SMS එකක් යවන්න.

මේ time base පැකේජ් එකේ තව පැකේජ් කීපයක් තියනව මන් ඒවත් පහලින් දාන්නම් හැබයි මේ අනිත් පැකේජ් වලට නම් speed limit එකක් වැටෙනව.



30 mins package - RS. 20.00

         Internet Browsing Time 30 mins
         Validity Period 1 Day/s
         Speed Check Applies At 0 MB
         Activation Code KBB 20

5 hours package - RS. 100.00

          Internet Browsing Time 5.0 Hour/s
          Validity Period 5 Day/s
          Speed Check Applies At 500 MB
          Activation Code KBB 100 






 

12 hours package - RS. 200.00 

           Internet Browsing Time 12.0 Hour/s
           Validity Period 5 Day/s
           Speed Check Applies At 1024 MB
           Activation Code KBB 200    

24 hours package - RS. 400.00

           Internet Browsing Time 24.0 Hour/s
           Validity Period 7 Day/s
           Speed Check Applies At 2048 MB
           Activation Code KBB 400  
 එහෙනම් මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතෙනව. fb එකේ shear පාරක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.






















                                                                      
 
        



















android apps computer එකට බාගම්මු

Android apps computer එකට බාගම්මු





android apps 4n එකෙන් බානවට වඩා ඉක්මනින් වගේම ලේසියෙන් ගොඩක් apps computer එකට බාගන්න පුලුවන්. ඉතින් මේකට නිකන්ම ඔයාලට app store එකට ගිහින් computer එකෙන් බාගන්න බෑ. මේකට වෙනම සයිට් එකක් තියනව. මම අද ඔයාලට දෙන්න යන්නෙ මේ සයිට් එක, ඒකෙන් කොහොමද download කරගන්නෙ කියල. මුලින්ම පහල තියන ලින්ක් එකෙන් google app store එකට ගිහින් ඔයාට කැමති app එකක් තෝර ගන්න.

play.google.com

ඊට පස්සෙ ඒ app එකෙ url එක copy කරගන්න එහෙම copy කරගත්තට පස්සෙ පහලින් තියෙන ලින්ක් එකෙන් apk වෙබ් සයිට් එකට යන්න.

apk-downloader.com 

ඊට පස්සෙ generate download link කියන එකට උඩින් තියන box එකේ ඔයා කලින් copy කරගත්ත එක past කරන්න ඊට පස්සෙ generate download link කියන එක click කරල පහලින් එන click hire to download කියන එක click කරල ඔයාගෙ app එක download කරගන්න. අපේ facebook page එකට like එකකුත් දැම්මට ස්තුතියි.


youtube videos download කරගන්න ලේසිම ක්‍රමයක් මෙන්න. download softwares ඕනිම නෑ.

youtube videos download කරගන්න ලේසිම ක්‍රමයක් මෙන්න. download softwares ඕනිම නෑ 



IDM පාවිච්චි කරලවත් හරියට youtube videos download කරගන්න අමාරුයිද. මේ ක්‍රමේ try කරල බලන්නකො ආයෙ ඔයාට මේක නැතුවම බැරිවෙයි. ඇත්තටම කීවොත් මේක වෙබ් සයිට් එකක් මේ සයිට් එකෙන් කරන්න්නෙ youtube එකෙනුයි ඒ වගේ තව සයිට් වලිනුයි video සහ තව විවිද files නොමිලේම බාගන්න ඉඩ දෙන එක ඒකෙන් එයාල වෙලද දැන්වේම් ප්‍රචාරය කරල තමයි මේ සයිට් එක පවත්වාගෙන යන්නෙ. ඔයාට ඕනි youtube video එකේ url එක copy කරල මේ සයිට් එකට ගිහින් ඒකෙ download කියල තියන තැනට ඉදිරියෙන් past කරල download button එක click කරන්න ඊට පස්සෙ ඔයාට කැමති file type එක silect කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ එච්චරයි. එහෙනම් මෙන්න පහලින් තියන link එකෙන් මේ සයිට් එකට යන්න පුලුවන් 

Savefrom.net 


ඔයාට ඕනි youtube video එකේ url එක copy කරල මේ සයිට් එකට ගිහින් ඒකෙ download කියල තියන තැනට ඉදිරියෙන් past කරල download button එක click කරන්න ඊට පස්සෙ ඔයාට කැමති file type එක silect කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ එච්චරයි.