Learn Japanese in sinhalen Content list.

Learn Japanese in sinhalen Content list.

 

Learn Japanese in sinhalen මුල සිට ඉතා සරළව ජපන් භාෂාව සිංහලෙන් හැදෑරීමේ පාඩම් මාලාව අපි ඔයාලට අද ඉඳන් අරගෙන එනවා.ඉතින් මේ වැඩේදි මුලින්ම මතක් කරන්න ඕනි මේ පාඩම් මාලාව ඔයාලට අරගෙන එන්න අපිත් එක්ක එකතුවෙලා ඉන්න ප්‍රවීන ජපන් භාෂා උපදේශිකාවක වන පියුමි අමරසිංහ මිස්ව. ජපන් භාෂාව පිළිබඳව කිසිම දෙයක් නොදන්නා පුද්ගලයෙකුට පවා මේ මගින් මෙම භාෂාව පිලිබඳ පූර්ණ අවබෝධයක් ලබාගන්න පුලුවන්. වර්තමානයේ භාෂාවන් අතුරින් ජපන් භාෂාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක් ඒ වගේම ජපන් සංස්කෘතිය, ජපන් ආචාර විධි, ජපන් හෝඩීන් මේ මගින් ඔයාලට ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. ජපන් භාෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු මේ මගින් නිරාකරණය කරගන්නත් පුලුවන්. මෙම භාෂාව පිළිබඳව කැමැත්තක් ඇති හැමෝටම මේක වටිනා අවස්ථාවක් කියලා අපි හිතනවා. ඉතින් අද ඉඳන් ඇරඹෙන මෙම පාඩම් මාලාව, ඔයාලට එක් එක් මාතෘකා වශයෙන් සරලව අධ්‍යයනය කරන්න පුලුවන් වෙනවා.

Content list

http://softwaresinhalen4u.blogspot.com/2015/12/japanese-lessons-01.html

   02. ජපන් සංස්කෘතිය.
   03. ජපන් භාෂාව.
                ජපන් භාෂාවේ මූලික ආචාර විධි.
                ජපන් අක්ෂර මාලා හැඳින්වීම.
                හිරගනා හෝඩිය 
                හිරගනා ලිවීමේදී අනුගමනය කළ යුතු නීති රීති.
                හිරගනා වචන ලිවීම 
                කතකනා හෝඩිය.
                කතකනා වලට අලුතින් එකතුවුණු අකුරු.
                කතකනා වචන ලිවීම.
                ජපන් භාෂාවෙන් සරල වාක්‍යයක් තැනීම.
                ප්‍රශ්නවාචී වාක්‍යයක් තැනීම.
                "MO" නිපාතය යෙදීම.
                වාක්‍ය සම්බන්ධ කිරීම.
                එම.
                අභ්‍යාස.
                ගණන් කිරීමේ ක්‍රම.
                එම.
                පසු යෙදුම්.
                වෙලාව දැක්වීම.
                ක්‍රියාපද.
                ක්‍රියාපද සහිත සරල වාක්‍යක් තැනීම.
                ජපන් දින/ මාස/ අවුරුදු.  
                විශේෂණ පද යෙදීම.