windows 10 auto update off free software - සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය

windows 10 auto update off free software  

සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය





                              Windows 10 OS එක පාවිච්චි කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ windows auto update වෙන එක. අමාරුවෙන් දාගත්ත ඩේට කාඩ් එක විනාඩියක් යන්නත් කලින් විනාස උනාම දැනෙන මෙව්ව එක නම් කියාගන්න බෑ නේද. ඒ වගේම සමහරුන්ගෙ wifi connection වල ඩේට කැපෙන විදිය හොයාගන්නත් බැරුව ඇති. මේක නිසා ගොඩක් දෙනා windows 10 අතහැරල දාල win 7 හෝ 8 තමයි පාවිච්චි කරන්නෙ. ඒත් මේකට විසදුම් බොහෝමයක් තියනව ගොඩක් අය මේක දන්නෙ නෑ. ඉතින් අද ඔයාලට කියල දෙන්න හදන්නෙ කොහොමද මේ auto update නවත්තන්නෙ එහෙමත් නැත්නම් auto update off කරන්නෙ කියල. 

                           ඉතින් මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් විදිය ගැන අපි video එකක් හැදුව පහලින් ගිහින් ඒක නරඹන්න පුලුවන්. ඒ වගේම අපිට දක්වන සහයෝගයක් වශයෙන් අපේ youtube channel එක subscribe කරල like කරල share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් අපේ බ්ලොග් සයිට් එකෙන් වගේම youtube channel එකෙනුත් ඔයාලට ගේන්නයි අපේ බලාපොරොත්තුව... හැමෝටම සුබ දවසක්...





Share this

Related Posts

Latest
Previous
Next Post »

1 comments:

comments
Anonymous
March 13, 2022 at 12:46 AM delete

Windows 10 Auto Update Off Software - සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය - Software Sinhalen 4U >>>>> Download Now

>>>>> Download Full

Windows 10 Auto Update Off Software - සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය - Software Sinhalen 4U >>>>> Download LINK

>>>>> Download Now

Windows 10 Auto Update Off Software - සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය - Software Sinhalen 4U >>>>> Download Full

>>>>> Download LINK

Reply
avatar