youtube videos download කරගන්න ලේසිම ක්‍රමයක් මෙන්න. download softwares ඕනිම නෑ.

youtube videos download කරගන්න ලේසිම ක්‍රමයක් මෙන්න. download softwares ඕනිම නෑ 



IDM පාවිච්චි කරලවත් හරියට youtube videos download කරගන්න අමාරුයිද. මේ ක්‍රමේ try කරල බලන්නකො ආයෙ ඔයාට මේක නැතුවම බැරිවෙයි. ඇත්තටම කීවොත් මේක වෙබ් සයිට් එකක් මේ සයිට් එකෙන් කරන්න්නෙ youtube එකෙනුයි ඒ වගේ තව සයිට් වලිනුයි video සහ තව විවිද files නොමිලේම බාගන්න ඉඩ දෙන එක ඒකෙන් එයාල වෙලද දැන්වේම් ප්‍රචාරය කරල තමයි මේ සයිට් එක පවත්වාගෙන යන්නෙ. ඔයාට ඕනි youtube video එකේ url එක copy කරල මේ සයිට් එකට ගිහින් ඒකෙ download කියල තියන තැනට ඉදිරියෙන් past කරල download button එක click කරන්න ඊට පස්සෙ ඔයාට කැමති file type එක silect කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ එච්චරයි. එහෙනම් මෙන්න පහලින් තියන link එකෙන් මේ සයිට් එකට යන්න පුලුවන් 

Savefrom.net 


ඔයාට ඕනි youtube video එකේ url එක copy කරල මේ සයිට් එකට ගිහින් ඒකෙ download කියල තියන තැනට ඉදිරියෙන් past කරල download button එක click කරන්න ඊට පස්සෙ ඔයාට කැමති file type එක silect කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ එච්චරයි.

 

Share this

Related Posts

Previous
Next Post »

2 comments

comments
September 13, 2018 at 1:03 AM delete

This is a incredible thanx thanx a lot

Reply
avatar
Anonymous
March 13, 2022 at 12:46 AM delete

Youtube Videos කරගන්න ලේසිම ක්‍රමයක් මෙන්න. Softwares ඕනිම නෑ. - Software Sinhalen 4U >>>>> Download Now

>>>>> Download Full

Youtube Videos කරගන්න ලේසිම ක්‍රමයක් මෙන්න. Softwares ඕනිම නෑ. - Software Sinhalen 4U >>>>> Download LINK

>>>>> Download Now

Youtube Videos කරගන්න ලේසිම ක්‍රමයක් මෙන්න. Softwares ඕනිම නෑ. - Software Sinhalen 4U >>>>> Download Full

>>>>> Download LINK

Reply
avatar