Android apps computer එකට බාගම්මු
android apps 4n එකෙන් බානවට වඩා ඉක්මනින් වගේම ලේසියෙන් ගොඩක් apps computer එකට බාගන්න පුලුවන්. ඉතින් මේකට නිකන්ම ඔයාලට app store එකට ගිහින් computer එකෙන් බාගන්න බෑ. මේකට වෙනම සයිට් එකක් තියනව. මම අද ඔයාලට දෙන්න යන්නෙ මේ සයිට් එක, ඒකෙන් කොහොමද download කරගන්නෙ කියල. මුලින්ම පහල තියන ලින්ක් එකෙන් google app store එකට ගිහින් ඔයාට කැමති app එකක් තෝර ගන්න.
play.google.com
ඊට පස්සෙ ඒ app එකෙ url එක copy කරගන්න එහෙම copy කරගත්තට පස්සෙ පහලින් තියෙන ලින්ක් එකෙන් apk වෙබ් සයිට් එකට යන්න.
apk-downloader.com
ඊට පස්සෙ generate download link කියන එකට උඩින් තියන box එකේ ඔයා කලින් copy කරගත්ත එක past කරන්න ඊට පස්සෙ generate download link කියන එක click කරල පහලින් එන click hire to download කියන එක click කරල ඔයාගෙ app එක download කරගන්න. අපේ facebook page එකට like එකකුත් දැම්මට ස්තුතියි.