facebook account එකක් delete කරන්නෙ මෙහෙමයි (how to delete your facebook account)

facebook account එකක් delete කරන්නෙ මෙහෙමයි (how to delete your facebook account)


සමහරුන්ගෙ facebook acc එක hack වෙලා තවත් සමහරුන්ට facebook එපාවෙලා තවත් අයට facebook එක කරදරයක් වෙලා ඉතින් මේ වෙලාවට fb එක delete කරන්න ගියත් deactivate කරන්න විතරයි පුලුවන් deactivate කරල අයෙත් ලොග් උනොත් ඉබේම activate වෙනව ඉතින් මේකට තවත් විසදුමක් තියනව මේ ක්‍රමෙන් fb එක දවස් 14 කින් delete කරන්න පුලුවන් ඒ වගේම මේ දවස් 14 ට කලින් ලොග් උනොත් ඉබේම activate වෙන්නෙත් නෑ හබැයි පහලින් තියෙනව වගේ message එකක් එනව.


ඔයාට කැමතිනම් විතරක් ආයෙත් active කරගන්න පුලුවන් එහෙනම් fb ලොග් වෙල ඉන්න ගමන් පහලින් තියෙන  ලින්ක් එකෙන්  ගිහින් fb account එක delete කරගන්න.

DELETE FACEBOOK

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
Anonymous
March 13, 2022 at 12:46 AM delete

Facebook Account එකක් Delete කරන්නෙ මෙහෙමයි (How To Delete Your Facebook Account) - Software Sinhalen 4U >>>>> Download Now

>>>>> Download Full

Facebook Account එකක් Delete කරන්නෙ මෙහෙමයි (How To Delete Your Facebook Account) - Software Sinhalen 4U >>>>> Download LINK

>>>>> Download Now

Facebook Account එකක් Delete කරන්නෙ මෙහෙමයි (How To Delete Your Facebook Account) - Software Sinhalen 4U >>>>> Download Full

>>>>> Download LINK

Reply
avatar