පැය 6කට ඇති තරම් download කරන්න මෙන්න සුපිරි ඉන්ටනෙට් පැකේජ්. (dialog and hutch night time internet packages)

පැය 6කට ඇති තරම් download කරන්න මෙන්න සුපිරි ඉන්ටනෙට් පැකේජ්. (dialog and hutch night time internet packages)

අද මන් ඔයාලට දෙන්න යන්නෙ සුපිරි ඉන්ටනෙට් පැකේජ් 2ක්. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති  නොදන්න අය වෙනුවෙන් මම් මේ post එක දාන්නෙ. dialog සහ hutch වලින් රාත්‍රි 12 ඉඳන් උදේ 6 වෙනකන් ඇති වෙනකන් ඕන තරම් download කරන්න serf කරන්න night time package එකක් දීල තියනව ඉතින් මන් අද කියල දෙන්නෙ මේ පැකේජ් active කරගන්නෙ කොහොමද කියල.

 Dialog Night Time Package.

Package Details

Rental   -   Rs. 100.00
Night Time Zone   -   00.00 hours - 06.00 hours (12 mid night to 6 am)
Validity Period   -   24 Hour/s
Speed Check Applies At   -   Unlimited




මේක active කරගන්නෙ මෙහෙමයි



     Type NT 100 send to 678






























Hutch- Non Stop Internet – Night.

Package Details


Rental  -    Rs. 70.00
Night Time Zone  -    00.00 hours - 06.00 hours (12 mid night to 6 am)
Validity Period  -    1 Night
Speed Check Applies At   -   Max download speed :3.6 Mbps / Min upload speed :512 Kbps.




මේක active කරගන්නෙ මෙහෙමයි



*131*6*1#
SMS i70 To 101
































මේකෙන් වැඩිම වාසි පැකේජ් එක මටනම් හිතෙන්නෙ dialog කියල මොකද ඒකෙ speed limit එකක් නෑ. ඉතින් මේක බැලුව වගේම fb එකේ share පාරක් දාන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්....