game හදන්න මෙන්න software එකක්

game හදන්න මෙන්න software එකක් 




  • iOS (iPhone/iPad)
  • Android
  • Flash
  • Windows
  • Mac
  • Linux
මෙන්න මේ කියන os හැම එකකටම support කරන games හදාගන්න පුලුවන් soft එකක් තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ මේකෙන් වැඩ කරන්න හරි ලේසියි මොකද මේ soft එකේ coding කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට මේ soft එක use කරල සරල විදියට game එකක් හදාගන්න පුලුවන්. එහෙනම් පහලින් තියෙනව ලින්ක් එක site එකට ගිහින් මේ soft එක download කරගන්න. fb එකේ share පාරක් දාන්නත් අමතක කරන්න එපා.

පහලින් තියනව youtube video tutorials වගයක් ඔයාට මේක ඉගෙනගන්න පුලුවන් මේ videos fallow කරල.