10 Best Latest Upcoming Smartphones 2016
අද අපි ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ 2016 අවුරුද්දේ එන්න තියෙන හොඳම ස්මාර්ට් ෆෝන් 10යි.
10. Samsung Galaxy S6 Mini.
10 වෙනි ස්ථානයට තියෙන්නේ සැම්සුන් කම්පැනි එකෙන් නිකුත් කරනු ලබන Samsung Galaxy S6 Mini දුරකතනයයි. ලබන ජනවාරි මාසයේ පමණ මෙය නිකුත් කිරීමට නියමිත බව සැම්සුන් සමාගම පවසයි. මේ ස්මාර්ට් ෆෝන් එකේ 4.7in full-HD screen එකක්, 1280 x 768 resolution, slower-timed Qualcomm Snapdragon 810 processor එකක්, 2GB Ram එකක්, 16mp Back කැමරාවක් වගේම 5mp ෆොන්ට් කැමරාවක් අඩංගු වන බවයි සඳහන් වෙන්නෙ.
9. Nokia C1
09 වෙනි ස්ථානය අරගෙන තියෙන්නේ nokia C1 කියන ස්මාර්ට් ෆෝන් එකයි. පළමු ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එක මෙය බවයි සැලකෙන්නේ. ඒවගේම මෙය Android 5.0 Lollipop මෙහෙයුම් පද්ධතියකින් බලගැන්වෙනවා. 5.0 හෝ 5.5 inches with FullHD resolution, 2GB RAM එකක් සහ 32GB of storage එකක්, 8MP back 5Mp නැතහොත් 13MP කැමරා අඩංගු වේ යයි බලාපොරොත්තුව විය හැකි බව සැලකෙනවා.
8. Sony Xperia Z6
08 වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ SONY XPERIA Z6 ස්මාර්ට් ජංගම දුරකථනයයි. මෙම දුරකථනය සාමාන්‍යයෙන් ගත් විට වඩා වැඩි ගුණාත්මක බවෙන් යුක්ත වෙනවා. සෝනි සමාගමට පවතින මෙම ස්මාර්ට් ෆෝන් තරගයට මුහුණ දීමට නම් තව දුරටත් උත්සහ කළ යුතු බවයි භවිත කරන සැමගේ මතය වී ඇත්තේ. ඒ වගේම අලුත් විචල්යන්ගෙ පරිපූර්ණව එය පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුව වේ.
- Qualcomm 820 chipset or true Octa-Core chip 3GHz+ processor
- 4 or 5 GB RAM
- 5 inches of 4K resolution display
- 27MP rotator camera sensor
- Touch ID or fingerprint sensor and Also with a retina scanner
- 128GB on-board storage memory
- Waterproof, dustproof and also shockproof
- Fast charging battery which charge very soon
- sporting full 4K screen
- The new Type-C USB port
7. Microsoft Lumia 940 & 940 XL
07 වෙනි තැනට තියෙන්නේ Microsoft Lumia 940 සහ 940 XL යන ස්මාර්ට් ෆෝන් දෙකයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියක් අඩංගු වීමයි. මේ ජංගම දුරකථනය නිකුත් වන තුරු බොහෝ පිරිසක් බලාගෙන සිටින බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. ඒ වගේම Iphone 6 එකට වඩා මෙහි මිල වැඩි බවද සඳහන් වේ.
- 1440 x 2560 pixel QHD screen
- 5.7-inch show when measured
- 940 XL Octa-Core Snapdragon 810
- 940 with Hexa-Core Snapdragon 808
- Adreno 430 GPU
- 3GB RAM
- Windows 10
- 20-megapixel Carl Zeiss back camera
- a 5MP front snapper
6. Apple iphone 7
බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවවක් තමයි මේ ඇපල් අයි දුරකතනයක් පාවිච්චි කරන එක. ඒක අපි ලොකු කුඩා හැමෝම පිළිගන්න මතයක්. ඒ වගේම අවුරුද්දේ ඇපල් සමාගමේ නව ස්මාර්ට් දුරකතනය නිකුත් වන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. Apple iphone 6 ඒකෙන් පසුව iphone 7 එක ගැන දැන් හැමෝම ඇස් ඇරගෙන ඉන්න බවක් පේන්න තියෙන්නෙ. ඒවගේම මේ ඇපල් උන්මාදය නොනවතින රැල්ලක් බව යලි යලිත් මෙයින් පසක් වෙනවා. ඇමරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, සිංගප්පූරුව, ප්‍රංශය ආදී රටවල් වල මෙය පළමුව නිකුත් වන බවයි සඳහන් වෙන්නෙ.
The iPhone 7 will be packed with iOS 10
Upgraded Apple A10 chipset processor
Have an e-SIM traditionals SIM card will no more.
iPhone 7 may with a sidewall display
Reversible USB charger
Upgraded Apple A10 chipset processor
Have an e-SIM traditionals SIM card will no more.
iPhone 7 may with a sidewall display
Reversible USB charger
5. Oppo Find 9
05 වන ස්ථානය මෙම ජංගම දුරකතනය හීමිකරගෙන ඇති අතර ලොව හොඳම ස්මාර්ට් ෆොන් 10 අතරට මෙය පැමිණෙන බව අන්තර්ජාල වාර්තා පවසයි. 2016 වර්ෂයේ දී මෙය නිකුත් වීමට නියමිත අතර එය ජංගම දුරකතන ලොවෙහි පෙරලිකාර දුරකතනයක් වන බව සඳහන් වෙනවා.
- RAM would be no less than 4GB
- 20-megapixel and 8-megapixel front
- 2560x1440p pixels resolution
- 64GB of inbuilt memory
- 5,5 inches size
4. OnePlus three (3)
04 වන ස්ථානය ලබාගෙන තියෙන්නේ මෙම OnePlus 3 කියන ස්මාර්ට් ජංගම දුරකථනයයි. මෙහි විශේෂත්වය වන්නේ මින් පෙර පැවති version වලට වඩා මෙය ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත වීමයි. පෙර පැවති සංස්කරණයන් වල ඇති කැමරාව පිළිබඳව සෑහීමකට පත් වුනද මෙම නව සංස්කරණයෙන් ඊට වඩා වැඩි යමක් පාරිභෝගිකයන් අතට ලැබෙනු ඇතැයි විස්වාස කෙරේ. තවද මොවුන්ගේ තවත් සංස්කරණයන් මේ හා සමඟ නිකුත් කිරීමට ඉඩ ඇති බව සදහන් වේ. නමුත් සමාගම 3 genaration ප්‍රොසෙසර් එකක් භාවිත කිරීම සම්බන්ධ ඉගි මේ වන විට නිකුත් කර ඇත.
- 5GB RAM
- feature a 5.5-inch UHD display
- 4400mah battery
- Snapdragon 820 processor
- 21-megapixel back and 13-megapixel front cam
- and run on Oxygen OS with android M
3. Xiaomi Mi 6
03 වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ Xiaomi Mi 6 ස්මාර්ට් ජංගම දුරකතනයයි. මෙය පාරිභෝගිකයන් වැඩි වශයෙන් බලාපොරොත්තුවන නවතම ජංගම දුරකතනයයි. එයට හේතුව වන්නේ මෙය ඉතා මිලෙන් අඩු දුරකතන වීමයි. නමුත් මෙහි නව තාක්ෂණික පසුබිමක් බලාපොරොත්තු වන බව අන්තර්ජාලයේ සඳහන්ව ඇත.
- Ultra HD 2160 x 3840 pixels Super AMOLED display
- Qualcomm Snapdragon 820
- with 4GB of powerful RAM
- may come with 5g network
- 4200mah battery
- 21-Megapixels back and 13-Megapixels front camera
2. Samsung Galaxy S7
සැම්සුන් ගැලැක්සි S7 ජංගම දුරකථනය එම සමාගමේ ජය කොඩිය බවට පත්වෙන බව අන්තර්ජාල වාර්තා වල සඳහන් වෙනවා. Samsung Galaxy S6 and S6 edge නිකුත් කිරීමෙන් අනතුරුව පාරිභෝගිකයින් බලාපොරොත්තුවෙන් සිටින්නේ මෙම නවතම සුපිරි අත්දැකීම විදගැනීමටයි. කොහොම වුනත් තවමත් මෙය නිකුත් කිරීමේ දිනයක් වාර්තා වී නැතත්, එය Mobile World Congress 2016 දී පෙබරවාරි මාසයේ හෝ මාර්තු මාසයේ මුල නිකුත් කිරීමට අපේක්ෂා කරනු ඇතැයි සඳහන් වේ. ඇමරිකාව, බ්‍රසීලය, සහ අනෙකුත් රටවල් ඇතුළුව ඉන්දියව යන රටවල් වලට මෙය නිකුත් කරනු ඇතැයි වාර්තා වල සඳහන් වේ. මෙහි ඇතුළත් වෙතැයි සැලකෙන නවතම උපාංගයන් මෙසේ දැක්වීමට පුලුවන.
- Samsung galaxy s7 will be packed with Android 6.0
- Quad-core 4.0 GHz 64 bit processor With 6 or 8 GB of RAM
- Samsung Galaxy S7 will have a 5g network
- ultra high super amoled display which is 4k, or 5k 5.5-inch.
- US: $1111 and in India: Rs 70,500
- Launched expected in march or April 2016
1. LG G5
පළමුවන ස්ථානයේ පවතින්නේ LG G5 ස්මාර්ට් ජංගම දුරකතනයයි. මෙහි විශේෂතවය වන්නේ finger mark scanner විශේෂාංගය එකතු වී තිබීමයි. තවද මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙහි පවතින smart eye Scanner හැකියාවෙන් යුක්ත වී තිබීමයි. මෙහි ඇතුළත් වෙන විශේෂාංග පහතින් දක්වා ඇත.
- Full QHD display or UHD display
- 4 or 5 GB RAM
- Snapdragon 810 or on other Best upcoming Processor
- 21 MP which can take 4k images
- With latest OS M