පරිඝණකකයේ System Information බලමු.

පරිඝණකකයේ System Information බලමු.


අද අපි ඔයාලට අරගෙන එන්නෙ තවත් වටිනා කියන සොෆ්ට්වෙයා එකක්. ඒ තමයි Speccy කියන්නේ. මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලගෙ ලැප් එකේ වගේම භවිත කරන පරිඝණකකයේ එක් එක් දෘඪාංග කොටස් පිළිබඳව තොරතුරු ලබා ගැනීමෙ හැකියාව ලැබීමයි. CPU, Motherboard, RAM, Graphics Cards, Hard Disks, Optical Drives, Audio support මෙන්න මේ සෑම විස්තරයක්ම එකම තැනකින් බලාගැනීමේ හැකියාව මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට ලැබෙන වාසියක්. ඒවගේම,

  • Processor brand and model
  • Hard drive size and speed
  • Amount of memory (RAM)
  • Graphics card
  • Operating system

  • මෙන්න මේ කියන කොටස් වල සවිස්තරාත්මක තොරතුරු ඔයාලට දැනගන්න පුලුවන්. මෙන්න ස්ක්‍රීන් ෂොට්ස් කීපයක් බලන්න.







    මෙන්න දැන්ම බාගත කරගෙන බලන්නකෝ.



     download speccy

     

    Share this

    Related Posts

    Previous
    Next Post »