Icecream Slideshow Maker ස්ලයිඩ් ෂෝ හදමු.
ඉතා අලංකාර Slide show එකක් නිර්මාණය කරගන්න වටිනා සොෆ්ට්වෙයා එකක් තමයි මේක. විවිධ ඉෆෙක්ට් වර්ග 20කට වඩා මේ සොෆ්ට්වෙයා එකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම සංගීතය මුසු කරගත් SlideShow එකක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ කැමති ෆොටෝ ටිකක් සහ කැමති ඕඩ්යෝ ෆයිල් එකක් දාලා Creat කරන්න විතරයි. ඒවගේම ඒවා YouTube එකට අප්ලෝඩ් කරන්නත් මේකෙන් පුලුවන්. මෙන්න ස්ක්‍රීන් ෂොට්ස් කීපයක්.
මෙන්න විස්තර ටික.
මෙන්න විස්තර ටික.