DriverEasy ලේසියෙන්ම පරිඝණකයට ඩ්‍රයිවස් දාගන්න.

 DriverEasy ලේසියෙන්ම පරිඝණකයට ඩ්‍රයිවස් දාගන්න.


මෙන්න ඔයාලට තවත් වටිනා කියන සොෆ්ට්වෙයා එකක් අරගෙන ආවා. ඒ තමයි DriverEasy කියන්නේ. මේක ඔයාගේ පරිඝණකයේ තියන පරණ ඩ්‍රයිවස් අයින් වෙලා අලුත් ඩ්‍රයිවස් අප්ලෝඩ් කරගන්න පහසුවෙන සොෆ්ට්වෙයා එකක්. මේක ඔයාලගෙ ලැප්ටොප් එකට කියාපු සොෆ්ට්වෙයා එකක්. මොකද ඩ්‍රයිවස් දාගන්න ගියාම තියන වදේ එසේ මෙසේ එකක් නෙමෙයිනේ. ඩ්‍රයිවස්, ගූගල් එකේ සර්ච් කර කර වෙලාව නාස්ති කරනවට වැඩිය මේක ගොඩාක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක්. ඒවගේම මේකෙදි  ඔයලගෙ පරිඝණකයේ ක්‍රියාවලීන් වේගවත් කරගන්න පුලුවන්. ඔයාලට පොඩි පියවර කිහිපයකින් ඩ්‍රයිවස් දාගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකෙන් ඔටෝමැටිකලි රීස්ට්‍රෝ පොයින්ට් එකක්කුත් දෙනවා. ඉතාම පහසුවෙන් ඔයාලට මේ සොෆ්ට්වෙයා එක භාවිත කරන්න පුලුවන්. පහළින් ස්ක්‍රීන් ෂොට්ස් ටිකක් තියනවා.

මෙන්න බලාගන්න විස්තර ටික.
Title: DriverEasy 4.9.7.2779
Filename: DriverEasy_Setup.exe
File size: 3.59MB (3,766,192 bytes)
Requirements: Windows (All Versions)
Languages: Multiple languages
License: Commercial Trial
Date added: December 1, 2015
  ලින්ක් එක. 

drivereasy download 







Share this

Related Posts

Previous
Next Post »