Icecream Screen Recorder ස්ක්රීන් රෙකොර්ඩින්.
මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට පහසුවෙන් ස්ක්රීන් ෂොට්ස්, ස්ක්රින් රෙකෝඩින් වගේ වැඩ කරගන්න මේ තරම් හොඳ තත්වයේ Free දෙන සොෆ්ට්වෙයා එකක් තවත් නැතුව ඇති. ඒ වගේම ඔයාලා YouTube චැනල් එකක් කරනවනම්, ඔයාලගේ වීඩියෝ නිර්මාණ කටයුතු පහසුවෙන් වගේම ඉක්මනින් සුපිරියටම කරගැනීමේ හැකියාව මේ මගින් ලැබෙනවා. ඒවගේම මේකෙන් ඔයාලට ඕඩියෝ සවුන්ඩ් එකක් නැතුව හෝ ඇතුව වීඩියෝ ෆයිල් එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. desktop එකේ ඇති Icon එක්කෝ shown කරලා හරි hidden කරලා හරි වැඩ කරගන්න පුලුවන්. ඒවගේම ඔයාට වීඩියෝ කරන්න ඕනි Screan Size එක තීරණය කරගන්නත් පුලුවන්. විශේෂයෙන්ම ඔයාලා Video Tutorial එකක් හදනවනම් graphic elements යොදාගෙන එය වඩා විස්තරාත්මකව නිර්මාණය කරගන්න පුලුවන්. මෙන්න බලන්න වැඩ ටිකක්.
මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.