Pleco Chinese Dictionary චයිනිස් ඉගෙන ගන්න නියම සොෆ්ට්වෙයා එක.
යාළුවනේ ඔන්න අපි කිව්වනේ මුල ඉඳලා චීන භාෂාව ඔයාලට අරගෙන එනවා කියලා. ඉතින් මේ වැඩේ කරන්න කළින් ඔයාලා මේ චයිනීස් ඩික් එක ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනි.මේක ප්ලේ ස්ටෝ එකේ සර්ච් කරලා බලන්නකෝ.
මේ ඩික් එකේ ඉතාම පැහැදිලිව චීන වචනෙක තේරුම බලාගන්නෙ කොහොමද කියන එක අන්තර්ගත වෙනවා. ඒ වගේම ඒවාගේ English වලින් අපිට බලාගන්න පුලුවන්. ඊට අමතරව චීන බසින් උදාහරණ, එක් එක් වචනයට අදාල හඬ පට ද ඇතුළත් වෙනවා. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගත්තොත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මොකද මේ ඩික් එක තමයි මමත් පෞද්ගලිකව පාවිච්චි කරන්නේ. ඉතින් මේ වැඩේ ගැන ඔයාලගෙ අදහස් එහෙම තියනවනම් මතක ඇතුව දාලා යන්න.
හරි මෙන්න ලින්ක් එක.